හරිත නිම්නය-HARITHA NIMNAYA-
HARITHA NIMNAYA
Sunday, January 9, 2011
හුදෙකළාව
සොදුරු රැය අදුරු කළ,
වළා සලු පන්තියක..
විහග හඞ නිහඞ වූ,
සොදුරු හුදෙකළාවක..
තනිවෙන්න ඉඩ නොදී,
ඔබ පැමිණි වෙලාවක..
නොයන්මා හැරදමා,
තනිව මං තලාවක..
No comments:
Post a Comment
ඔබගේ අදහස්,යෝජනා,චෝදනා මෙතන ලියන්න.
Newer Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
ඔබගේ අදහස්,යෝජනා,චෝදනා මෙතන ලියන්න.