කෑ/හෙට්ටිමුල්ල නව කනිටු විදුහලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ කෑ/හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහා විදුහලේ උසස් පෙළ අධ්‍යාපනය හදාරමින් සිටින එච්.ආර් ජානක චතුරංග බණ්ඩාර සහෝදරයා Thalamic tumour නැමති රෝගයෙන් පසුවෙයි.ඔහුට අවශ්‍යය සැත්කම නොමිලේ සිදුකිරීමට මහනුවර මහ රෝහල කටයුතු කරමින් සිටින අතර ඒ සඳහා අවශ්‍යය CT Scan පරීක්ෂණය සිදු කිරීමට රු 7500 මුදලක් අවශ්‍යව ඇත.ඒ සඳහා උපකාර කිරීමට කැමති නම් කෑගල්ල මහජන බැංකු ප්‍රධාන ශාඛාවේ 027-20013-1447726 නැමැති ගිණුම් අංකයට ඔබට හැකි මුදලක් ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
බැංකු ගිණුමේ විස්තර
නම-HERATH BANDA HENAKA RALALAGE
ගිණුම් අංකය-027-2-001-3-1447726
බැංකු ශාඛාව-People's Bank Kegalle
කරුණාකර මේ දත්ත සටහන් එවන්න.
ReplyDeleteබැංකු ගිණුම අයිතිකරුගේ නම්: ගිණුමේ ඇති පරිදි:
ගිණුමේ සම්පූර්ණ අංකය (පිටරටකින් එවන නිසා):
බැංකුවේ නම:
මේ ඊමේල් ලිපිනයට එවන්න. Sarath.Gunatunga01@gmail.com
බොහෝම පිං..අවශ්‍ය විස්තර ඔබ තුමාගේ ඊමේල් ලිපිනයට එවන්නම්.
ReplyDelete