Friday, July 29, 2011

අපේම සහෝදරයෙකුට පිහිටවෙමු.

කෑ/හෙට්ටිමුල්ල නව කනි‍ටු විදුහලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ කෑ/හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහා විදුහලේ උසස් පෙළ අධ්‍යාපනය හදාරමින් සිටින එච්.ආර් ජානක චතුරංග බණ්ඩාර සහෝදරයා Thalamic tumour නැමති රෝගයෙන් පසුවෙයි.ඔහුට අවශ්‍යය සැත්කම නොමිලේ සිදුකිරීමට මහනුවර මහ රෝහල කටයුතු කරමින් සිටින අතර ඒ සඳහා අවශ්‍යය CT Scan පරීක්ෂණය සිදු කිරීමට රු 7500 මුදලක්  අවශ්‍යව ඇත.ඒ සඳහා උපකාර කිරීමට කැමති නම් කෑගල්ල මහජන බැංකු ප්‍රධාන ශාඛාවේ 027-20013-1447726 නැමැති ගිණුම් අංකයට ඔබට හැකි මුදලක් ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

බැංකු ගිණුමේ විස්තර

නම-HERATH BANDA HENAKA RALALAGE
ගිණුම් අංකය-027-2-001-3-1447726
බැංකු ශාඛාව-People's Bank Kegalle

විමසීම්

0775373335  රංජිත්
0774290762  ජානක





2 comments:

  1. කරුණාකර මේ දත්ත සටහන් එවන්න.
    බැංකු ගිණුම අයිතිකරුගේ නම්: ගිණුමේ ඇති පරිදි:

    ගිණුමේ සම්පූර්ණ අංකය (පිටරටකින් එවන නිසා):

    බැංකුවේ නම:

    මේ ඊමේල් ලිපිනයට එවන්න. Sarath.Gunatunga01@gmail.com

    ReplyDelete
  2. බොහෝම පිං..අවශ්‍ය විස්තර ඔබ තුමාගේ ඊමේල් ලිපිනයට එවන්නම්.

    ReplyDelete

ඔබගේ අදහස්,යෝජනා,චෝදනා මෙතන ලියන්න.