2600 සම්බුද්ධත්ව ජයන්ති අනුස්මරණ
ලේ දන්දීමේ මහා පිංකම
2011.02.17 වෙනි දින
පෙ.ව 8.00 සිට ප.ව 4.00 දක්වා
කෑගල්ල කෙහෙල්වත්ත ශ්‍රී ජයවර්ධන පිරිවෙනේ දී
ඔබගේ කාරුණික සහයෝගය ලබාදෙන්න
එදින සවස 2.00 ට කාව්යමය ධර්ම දේශනාව
දේශක:වැලිපොතේවෙල පඤ්ඤාසාර ස්වාමීන්වහන්සේ විසිනි.
සංවිධානය-වරාපිටියේ රතනසාර හිමි(කෙහෙල්වත්ත විහාරස්තානය)
දුරකතනය-0352278962
0778471885
![]() |
No comments:
Post a Comment
ඔබගේ අදහස්,යෝජනා,චෝදනා මෙතන ලියන්න.