උගුර ප්රදේශයේ ඇති තුවාල වලට සහ කැස්සට ප්රතිකාරයක් ලෙස ඉන්දියාවේ භාවිතා කරන බිසාරේ නැමති ප්රතිකාර ක්රමය මෙහි දැක්වේ.රෝගීවූ දරුවාගේ ශරීරය මත සිටගෙන සිටින්නේ වෛද්යයවරයාය.මෙම ප්රතිකාර ක්රමය මගින් මෙම කුඩා දරුවාගේ රෝගය සුවවේයැයි ඔබ සිතනවාද?මෙය සුවකිරීමේ ක්රමයද නැතිනම් මේ අසාර්ථක ප්රතිකාර මගින් කුඩා දරුවන් තවත් අපහසුතාවයට පත් කිරීමක්ද?
bizarre
ReplyDeleteබොහෝම ස්තූතියි ඇනෝ
ReplyDeletepodi eka ayemath leda wena 1k nam ne.
ReplyDelete