Sunday, February 5, 2012

අලුත් විදිහට ෆේස්බුක් චැට් කරමු-Facebook Chat Emoticons

කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් දාන්න බැරිවුන නිසා ෆේස්බුක් පාවිච්චි කරන කාට කාටත් පොඩ්ඩක් හරි වැදගත්වෙන අලුත් ජිල්මාට් එකක් ගැන ලියන්න හිතුනා.සමහරු නම් දැනටමත් මේවා ගැන දන්නවත් ඇති.එහෙනම් දන්න අයයි නොදන්න අයයි හැමෝම පෝස්ට් එක කියවලා බලන්නකෝ.ඔයාල දන්න තවත් අලුත් දේවල් තියෙනව නම් මටත් පොඩ්ඩක් කියලා දෙන්න.
                              අද මට ලියන්න හිතුනේ ජංජාලේ ඇවිදිනකොට දැකපු අලුත් ෆෙස්බුක් එමෝශන්ස් ටිකක් ගැන.

                       ඉස්සර නම් චැට් කරනකොට යවන්න තිබුනේ එක එක විදිහේ මූණු ටිකකුයි තවත් සූටි එමෝශන්ස් ටිකක් විතරයි.ඒ ටික තමයි මේ තියෙන්නේ.(පහලින් තියෙන පින්තූරේ හරියට පේන්නේ නැත්නම් පොඩ්ඩක් හයියෙන් බලන්න)
       


http://1.bp.blogspot.com/-JGgducmnjvA/TvXSuEogoiI/AAAAAAAAAh4/GM4GIF3ybss/s1600/smileys.png
  ඕවා නම් මොනවද නේද?
                          දැන් තමයි හොඳම හරිය තියෙන්නේ.මේ තමයි අපේ චැට් බොක්ස් එක ලස්සන කරන්න අලුතින් ඇවිත් තියෙන යාළුවෝ ටික.
 හැම පින්තූරයකටම යටින් දාලා තියෙන්නේ ඒ ඒ එමොටිකොන්ස් වලට අදාල කෝඩ්ස් ටික.

[[f9.laugh]] 
[[f9.angry]]
[[f9.sleepy]]
[[f9.shock]]
[[f9.kiss]]
[[f9.inlove]]
[[f9.pizza]]
[[f9.coffee]]
[[f9.rain]]
[[f9.bomb]]
[[f9.sun]]
[[f9.heart]]
[[f9.heartbreak]]
[[f9.doctor]] 
[[f9.ghost]]
[[f9.brb]] 
[[f9.wine]] 
[[f9.gift]]
                                       [[f9.adore]] 
[[f9.angel]]
[[f9.baloons]] 
[[f9.bowl]] 
[[f9.cake]] 
[[f9.callme]]
[[f9.clap]] [
[f9.confused]]
[[f9.curllip]]
[[f9.devilface]] 
[[f9.lying]] 
[[f9.rofl]]         
  
[[f9.billiard]]
[[f9.cakepiece]]
[[f9.rosedown]]
[[f9.shutmouth]] 
[[f9.shy]]
[[f9.silly]]
[[f9.tongue1]]
[[f9.fastfood]] 
[[f9.ring]]
[[f9.plate]] 
[[f9.candle]] 
[[f9.party]]
 
[[171108522930776]] Facebook TroLL Face
[[164413893600463]] MEGUSTA
[[218595638164996]] YAO
[[189637151067601]] Lol
[[129627277060203]] Poker face.
[[227644903931785]] F ALONE.
[[100002752520227]] OKAY
[[105387672833401]] FK YEA.
[[100002727365206]] CH AC.
[[125038607580286]] Forever alone navidad.
[[143220739082110]] FK KIDDING ME.
[[168040846586189]] Feel like a Sir.
[[169919399735055]] NOT BAD.
[[142670085793927]] M O G.
[[170815706323196]] Cereal Guy.
[[167359756658519]] NO
[[224812970902314]] Derp
[[192644604154319]] Derpina





[[zuck]] or [[4]]
[[firefox]] or [[14696440021]]
[[googlechrome]] or [[321662419491]]
[[facebook]] or [[20531316728]]
[[ladygaga]] or [[271286126262930]]
[[ChaDYaaR1]] or [[121171241234393]]
[[fbPakistan]] or [[132312073477487]]
[[ShareColors]] or [[202929289769637]]

දැන් තමයි හොඳම හරිය.ඔයාලත් ආසා ඇති නේද තමන්ගේම පින්තූරයක් හරි ෆෑන් පේජ් එකක තියෙන පින්තූරයක් හරි පාවිච්චි කරලා තමන්ගේම එමොටිකොන් එකක් හදා ගන්න.මෙන්න මෙහෙම තමයි ඒක කරන්නේ.

ඉස්සල්ලාම තමන්ට එමොටිකොන් එක හදා ගන්න ඕනේ කෙනාගේ Profile එක හරි Fan page එක හරි ඕපන් කරගන්න.ඊට පස්සේ Address Bar එකේ තියෙන url එකෙන් User name එක
හරි Profile ID එක හරි copy කර ගන්න.

උදාහරණයක් විදිහට http://www.facebook.com/arjuna0 කියලා url එකක් තිබුනොත් ඒකේ arjuna0 කියන එක [[ ]] ඇතුලෙන් type කර ගන්න Space තියන්න එපා.ඊට පස්සේ chat කරන යාළුවාට  [[arjuna0]] send කරලා බලන්න.


http://www.facebook.com/100002705224526 කියලා url එකක් තිබුනොත් ඒකේ 100002705224526 කියන එක [[ ]] ඇතුලෙන් type කර ගන්න Space තියන්න එපා.ඊට පස්සේ chat කරන යාළුවාට  [[100002705224526]] send කරලා බලන්න.

එහෙනම් මම ගියා.හොඳයි කියලා හිතෙනව නම් ෆලෝ පාරක්,කමෙන්ට් එකක් දාලා යන්න.
 http://images.zaazu.com/img/bye-bye-male-smiley-smiley-emoticon-000155-large.gif

4 comments:

ඔබගේ අදහස්,යෝජනා,චෝදනා මෙතන ලියන්න.